භානුක රාජපක්ෂ ‘ඉල්ලා අස්වීම අස්කර ගන්න’ ලිපියක් යවයි

භානුක රාජපක්ෂ ‘ඉල්ලා අස්වීම අස්කර ගන්න’ ලිපියක් යවයි

අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉවත් වීම සඳහා ක්‍රිකට් ආයතනයට ලිපියක් යැවූ භානුක රාජපක්ෂ මේ වනවිට තවත් ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර තිබෙනවා.

එම ලිපිය මගින් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉවත් වීම සඳහා යොමු කළ ලිපිය ඉල්ලා අස්කර ගන්නා බව සඳහන් කර ඇතැයි වාර්තා වනවා.

Share This