භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් ලබන 31 වනදා

භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් ලබන 31 වනදා

රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 31 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව දින 91කින්, දින 182කින් සහ දින 364කින් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතයි.

දින 91කින් කල්පිරෙන රුපියල් 75,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් 35,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් 50,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

Share This