බීබීසී පුවත් සේවය ‘හදවත් දිනූ ශ්‍රී ලාංකික ගායිකාව සමග කළ ‘ සාකච්ඡාව(VIDEO)

බීබීසී පුවත් සේවය ‘හදවත් දිනූ ශ්‍රී ලාංකික ගායිකාව සමග කළ ‘ සාකච්ඡාව(VIDEO)

ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා බීබීසී පුවත් සේවයේ මාධ්‍යවේදිනියක සමග කළ සම්මුඛ සාකච්ඡාවක් බීබීසී පුවත් වෙබ් අඩවියේ මේ වනවිට පළ වී තිබෙනවා.

‘හදවත් දිනූ ශ්‍රී ලාංකික ගායිකාව’ යන සිරස්තලය යටතේ පළ කර ඇති එම ලිපිය මගින් අන්තර්ජාලය හරහා ඉන්දියානුවන් වසඟ කළ ඇගේ ගායනයට බොලිවුඩ් සුපිරි තරු නර්තනයේ යෙදෙන බවත් සඳහන් වනවා.

‘මැණිකේ මගේ හිතේ’ ගීතය මෙතරම් පෙරළියක් කරනු ඇතැයි තමන් කිසිවිටෙකත් අපේක්ෂා නොකළ බව සම්මුඛ සාකච්ඡාව අතරතුරේ යොහානී පවසා තිබුණා.

එම සාකච්ඡාව පහතින් නැරඹිය හැකියි.

Share This