බැසිල් ඉල්ලා අස් වෙන්න හේතුව මෙන්න – ” මාව වැඩක් නෑ දැන් පාර්ලිමේන්තුවට ” බැසිල් කියයි

බැසිල් ඉල්ලා අස් වෙන්න හේතුව මෙන්න – ” මාව වැඩක් නෑ දැන් පාර්ලිමේන්තුවට ” බැසිල් කියයි

රාජ්‍ය පරිපාලන කටයුතුවලින් ඉවත් වීමට අවශ්‍ය වීම හේතුවෙන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කළ බව බැසිල් රාජපක්ෂ මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව කිසිදු රාජ්‍ය පරිපාලන කටයුත්තකට මින් ඉදිරියට සම්බන්ධ නොවන බවත් දේශපාලනය සිදු කිරීම නතර නොකරන බවත් ඒ මහතා ප්‍රකශ කළා .

” මාව වැඩක් නෑ දැන් පාර්ලිමේන්තුවට ” යනුවෙන්ද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

Share This