බස් රථයක් හා වෑන් රථයක් ගැටී බිහිසුණු අනතුරක් (PHOTOS)

බස් රථයක් හා වෑන් රථයක් ගැටී බිහිසුණු අනතුරක් (PHOTOS)

අනුරාධපුර,පුත්තලම මාර්ගයේ අද (10) අළුයම බස් රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී වෑන් රථ රියදුරා සහ කාන්තාවක් මිය ගොස් තවත් හයදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

වැන් රථයේ පිරිස නොච්චියාගම සිට මංගල උත්සවයකට අනුරාධපුරයට පැමිණෙමින් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

Share This