බස්රථයක් ගැටීමෙන් ඉන්ධන පෝලිමක සිටි පිරිසකට තුවාල

බස්රථයක් ගැටීමෙන් ඉන්ධන පෝලිමක සිටි පිරිසකට තුවාල

ඇඟලුම් සේවකයින් ප්‍රවාහනය කළ බස්රථයක් මඩකලපුව – ඌරණිය මංසන්ධියේ ඉන්ධන පෝලිමක සිටි පිරිසකගේ ගැටීමෙන් පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බස් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Share This