බල්ගේරියානු සමාගම් 64කට ඇමෙරිකාවෙන් සම්බාධක

බල්ගේරියානු සමාගම් 64කට ඇමෙරිකාවෙන් සම්බාධක

ඇමෙරිකාවෙන් බල්ගේරියාවේ ප්‍රධාන පෙළේ සමාගම් සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුට සම්බාධක පනවා ඇති බව වාර්තා වෙනවා.

බල්ගේරිියානු ජාතික ව්‍යාපාරිකයින් තිදෙනෙකුට සහ ඔවුන්ගේ සමාගම් 64කට මෙලෙස සම්බාධක පනවා ඇති බව සඳහන්.

Share This