බලපිටිය අධිකරණය ඉදිරිපිට දී වෙඩි තැබීමක්

බලපිටිය අධිකරණය ඉදිරිපිට දී වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවය කළ ගුරුවරයෙකුට බලපිටිය අධිකරණය ඉදිරිපිට දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහුව රෝහල් ගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

Share This