බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය, 100 වන සංවත්සරය සමරයි

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය, 100 වන සංවත්සරය සමරයි

මෙරට අභිමානවත් පාසලක් වන බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය  අද (18) සිය 100 වන සංවත්සරය සමරනවා.

ඒ හා සමගාමීව සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක්ද එළි දැක්වුණා.

1922 වර්ෂයේදී මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ශාඛාවක් ලෙස ඇරඹි ශාන්ත පීතර විද්‍යාලයේ තේමා පාඨය සුචරිතය සහ සත්‍යයි.

අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් දස්කම් දක්වන සිසුන්ගෙන් අනූන ශාන්ත පීතර විද්‍යාලය 100 වන සංවත්සරය ඉලක්ක කර ගනිමින් ලබන වසර පුරා විවිධ වැඩසටහන්ද සංවිධානය කර තිබෙනවා.

 

Share This