බඩඉරිඟු හෝ වෙනත් සුදුසු ධාන්‍ය මෙට්‍රික්ටොන් 25,000ක් ආනයනය කිරීමට අවසර

බඩඉරිඟු හෝ වෙනත් සුදුසු ධාන්‍ය මෙට්‍රික්ටොන් 25,000ක් ආනයනය කිරීමට අවසර

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු හෝ වෙනත් සුදුසු ධාන්‍ය වර්ග මෙට්‍රික්ටොන් 25,000ක් ආනයනය කිරීම සඳහා ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා වාර්ෂිකව බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 600,000ක් පමණ අවශ්‍ය වන අතර මේවනවිට වෙළඳපොල තුළ බඩඉරිඟුවල උග්‍ර හිඟයක් පවතිනවා.

Share This