පෞද්ගලික බස් රථ සඳහා පිරවුම්හල්වලින් ඉන්ධන දෙන්නේ නෑ

පෞද්ගලික බස් රථ සඳහා පිරවුම්හල්වලින් ඉන්ධන දෙන්නේ නෑ

පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මගින් පමණක් සිදු කෙරෙන බව පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළා.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් අසල ඇති පුද්ගලික බස්රථ ඉවත් කර ගන්නා ලෙසයි පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ට උපදෙස් ලැබී ඇත්තේ.

පුද්ගලික බස් රථ සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ද ඉහළ නංවා තිබෙනවා

Share This