පොලී අනුපාත ගැන මහ බැංකුවේ තීරණය

පොලී අනුපාත ගැන මහ බැංකුවේ තීරණය

වසර තුනකට ආසන්න කාලයකට පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගත් අදාළ තීරණයට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14ක් දක්වා අඩු කර ඇති බව සඳහන්.

අපේක්ෂිත ආකාරයට වඩා වේගයෙන් උද්ධමනය අඩුවීම සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම තීරණය ගෙන තිබෙනවා.

Share This