පොලිස්පතිට සිතාසි

පොලිස්පතිට සිතාසි

නොවැම්බර් 29 ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස, පොලිස්පතිවරයාට සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි පාස්කු ප්‍රහාර නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහායි.

අදාල නඩුව එම නඩුව අද (26) විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලබුවා.

Share This