පොල්තෙල්  බදු වංචාවකට සූදානමක් – දේශීය පොල්තෙල් නිෂ්පාදකයින්ගෙන් අනාවරණයක් (වීඩියෝ)

පොල්තෙල් බදු වංචාවකට සූදානමක් – දේශීය පොල්තෙල් නිෂ්පාදකයින්ගෙන් අනාවරණයක් (වීඩියෝ)

මෙරටට ගෙන්වා වාරයේ රඳවා ඇති පොල්තෙල් මෙට්‍රික් ටොන් 12,000ක් බදු සහන මත නිදහස් කරගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවට දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ ඔස්සේ රුපියල් මිලියන 1,500කට ආසන්න බදු වංචාවක් කිරීමේ සූදානමක් පවතින බවයි.

Share This