පොල්ගස්ඕවිට නිවසක ගෑස් කාන්දුවක් – විනාශයකින් ගැලවුණේ මෙලෙසයි(VIDEO)

පොල්ගස්ඕවිට නිවසක ගෑස් කාන්දුවක් – විනාශයකින් ගැලවුණේ මෙලෙසයි(VIDEO)

පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවක් නිසා සිදුවීමට ගිය විනාශයක් වැළකුණු පුවතක් වාර්තා වනවා.

ගෑස් සිලින්ඩරයෙන් කාන්දුවන බව දැනගත් නිවසේ හිමිකරු සිලින්ඩරය නිවසෙන් පිටතට රැගෙන ගොස් තිබුණා.

පටිගත කළ දර්ශනයක දැක්වෙන්නේ ගෑස්, සිලින්ඩරයෙන් කාන්දුවන බවයි.

Share This