පෙරගෙවුම් කාඩ්පත ‘නැත්නම්’ බස් ගාස්තුව ඉහළට

පෙරගෙවුම් කාඩ්පත ‘නැත්නම්’ බස් ගාස්තුව ඉහළට

පෙරගෙවුම් කාඩ්පත භාවිතා කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සැකසීම තවදුරටත් පමා කරන්නේ නම් බස් ගාස්තුව ජනවාරි මාසයේ සිට ඉහළ දැමීමට සිදුවන බව පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළා.

මේවනවිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පවතින මාර්ග තදබදය හේතුවෙන් ඉන්ධන වියදම 50 %කින් පමණ වැඩිව ඇති බව ද පෙන්වා දුන් ඔහු සියල්ලට පෙර මාර්ග තදබදය නැති කිරීමට රජය අවදානය යොමු කළ යුතු බව ද කියා සිටියා.

Share This