රොනාල්ඩෝ ඉතිහාසගත වෙයි

රොනාල්ඩෝ ඉතිහාසගත වෙයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෘතුගාලය සහ ඝානාව අතර පැවති තරගයේ ජය පෘතුගාල කණ්ඩායමට හිමි වුණා.

ඒ,ගෝල 3-2ක් ලෙසයි.

පෘතුගාල කණ්ඩායමේ ක්‍රීඩක රොනාල්ඩෝ ලෝක කුසලාන පාපන්දු තරගාවලි පහක දී ගෝල වාර්තා කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයා බවට මෙම තරගයේ දී පත්වුණා.

ඒ,පෘතුගාල කණ්ඩායම වෙනුවෙන් ඔහු පළමු ගෝලය වාර්තා කිරීමත් සමගයි.

මේ අතර බ්‍රසීලය සහ සර්බියාව අතර තරගය 2-0ක් ලෙස ජය ගැනීමට බ්‍රසීලය සමත් වුණා.

 

Share This