අජිත් නිවාඩ් කබ්රාල්ට ‘පුදුම පහන’ ලැබිලා ද ? (VIDEO)

අජිත් නිවාඩ් කබ්රාල්ට ‘පුදුම පහන’ ලැබිලා ද ? (VIDEO)

ඊයේ (14) Live at 8 පුවත් විකාශයේ WALK THE TALK විශේෂාංගයෙන් සාකච්ඡා කළේ මහ බැංකුවේ නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමගයි.

තමන්ගේ විශ්‍රාම වැටුප පිළිබඳව ද එහිදී මහ බැංකු අධිපතිවරයා අදහස් දැක්වූ අතර තමන්ට මහ බැංකුවෙන් මීට පෙර ලැබුණු වැටුප් මුදල පිළිබඳව ද කරුණු සඳහන් කළා.

Share This