පුංචි ඡන්දයට මේ වෙලාව සුදුසු නැහැ – මන්ත්‍රී වජිර අබේවර්ධන (VIDEO)

පුංචි ඡන්දයට මේ වෙලාව සුදුසු නැහැ – මන්ත්‍රී වජිර අබේවර්ධන (VIDEO)

මැතිවරණයක් පැවැත්වීමට නුසුදුසු කාලවකවානුවක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පියවර ගෙන තිබීම කණගාටුවට කරුණක් බව, පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මැතිවරණ පැවැත්වීම වෙනුවට ජනතාව මත පැටවී ඇති බදු ඉවත් කිරීම වැදගත් බවයි.

Share This