පීඩාවට පත් ගම්පහ ජනතාවට මූල්‍යාධාර

පීඩාවට පත් ගම්පහ ජනතාවට මූල්‍යාධාර

කොරෝනා ව්‍යසනය සහ ගං වතුරෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ ප්‍රදේශයේ පවුල් 200ක් සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබාදීමට ආයතන රැසක් සිය සහාය ලබා දී තිබෙනවා.

එවැනි පවුල් සඳහා ලබා දීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත ග්ලොබල් ල්යිෆ්ස්ට්යල් ආයතනය ද පසුගිය දා සිය මුල්‍ය ආධාර ලබා දෙනු ලැබුවා.

Share This