පිළිස්සී මියගිය දැරියගේ සිද්ධිය ගැන බදියුදීන්ගේ බිරිඳ පොලිසියට

පිළිස්සී මියගිය දැරියගේ සිද්ධිය ගැන බදියුදීන්ගේ බිරිඳ පොලිසියට

16 හැවිරිදි මෙහෙකාර දැරියක පිළිස්සුම් තුවාල ලබා මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගෙන් බොරැල්ල පොලිසිය ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කර තිබෙනවා.

Share This