පෑන් ඒෂියා බැංකුවේ ගෙවී ගිය මාස නවයේ ප්‍රගතිය ගැන නිවේදනයක්

පෑන් ඒෂියා බැංකුවේ ගෙවී ගිය මාස නවයේ ප්‍රගතිය ගැන නිවේදනයක්

පෑන් ඒෂියා බැංකුව මාස නවයක කාලය සඳහා  රුපියල් මිලියන 626 ක බදු පෙර ලාභයක් සහ රුපියල් මිලියන 433 ක බදු පසු ලාභයක් වාර්තා කර තිබෙනවා.

එම බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී නිමල් තිලකරත්න මහතා සඳහන් කළේ ප්‍රතිලාභ උත්පාදනය කිරීම සඳහා වත්කම් සහ බැරකම් නිසිලෙස කළමනාකරණය කිරීමෙන් මෙම තත්ත්වය උදා කරගැනීමට හැකි වූ බවයි.

මේ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා.

Share This