පැය 24ක් වතුර කපයි

පැය 24ක් වතුර කපයි

මහනුවර මහ නගර සභාවේ අත්‍යාවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් 26 වන සිකුරාදා දින රාත්‍රී 12.00 සිට 27 වන සෙනසුරාදා රාත්‍රී 12.00 දක්වා පැය 24 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව අම්පිටිය ජල සම්පාදන ක්‍රමය – මී කණුව, පට්ටිය කැලේ, පහලතැන්නේ කුඹුර, දඹවෙල, අම්පිටිය, තලාතුඔය, කැටවල, ලෙව්ල, නැහිනිවෙල, ගොඩම්පිටිය, තැන්නේකුඹුර යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටවනු ඇති.

 

Share This