පාස්කු වරද කරුවන් සඳහා අධි ආරක්ෂිත සිරගෙයක්

පාස්කු වරද කරුවන් සඳහා අධි ආරක්ෂිත සිරගෙයක්

විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහ පැය 24 පුරා කි‍්‍රයාත්මක වන සී. සී. ටී. වී. කැමරා පද්ධතියක් සහිතව බූස්ස සිරගෙය අධි ආරක්ෂිත සිරගෙයක් ලෙස කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

දැනට මෙහි සිරකරුවන් 70 දෙනකු සිටින අතර අධි ආරක්ෂිත සිරකූඩු ඉදිකර තවත් සිරකරුවන් 30 දෙනකු ද සිරගත කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ වනතුරු මෙරට අධි ආරක්ෂිත සිරගෙයක් නොමැති අතර පාස්කු ප‍්‍රහාරයට වරදකරුවන් වන ප‍්‍රධානතම අන්තවාදීන් මෙම සිරගෙට යවනු ඇති.

Share This