පාසල් ළමුන් නොමග යැවූ පුද්ගලයෙකු කොටු වෙයි

පාසල් ළමුන් නොමග යැවූ පුද්ගලයෙකු කොටු වෙයි

වව්නියාව, පුවරසන්කුලම් ,මන්නාරම් පාර,ප්‍රදේශයේ නිතී විරෝධී ලෙස මත්කරල් 539 සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වව්නියාව ප්‍රදේශයේ පදිංචි වසය අවුරුදු 33 ක අයෙක්.

ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුවරසන්කුලම් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති බව අනාවරණ වී තිබෙනවා.

Share This