පාසල් ළමුන්ට යන්න ඇති තරම් බස් තියෙනවා – හෙට සිට 90%කටත් වඩා බස් වැඩ – ගැමුණු

පාසල් ළමුන්ට යන්න ඇති තරම් බස් තියෙනවා – හෙට සිට 90%කටත් වඩා බස් වැඩ – ගැමුණු

පාසල් ළමුන් සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළා.

ඔහු පෙන්වා දුන්නේ හෙට දිනයේ දිනය 90% කටත් වඩා බස් රථ ධාවනය කිරීමට කටයුතු කරන බවයි

Share This