පාලම් පාරුව පෙරලීමේ සිදුවීමට අදාළව කින්නියා නගරාධිපති අත්අඩංගුවට

පාලම් පාරුව පෙරලීමේ සිදුවීමට අදාළව කින්නියා නගරාධිපති අත්අඩංගුවට

කින්නියා නගරාධිපතිවරයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ දී පාලම් පාරුවක් පෙරලී හයදෙනෙකු මිය යාමේ සිදුවීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

 

Share This