පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පුටු හිස් වෙයි

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පුටු හිස් වෙයි

09 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන කල්තැබීමේ විවාදය දින තුනක් පුරා පැවැත්වුණා.

කෙසේ වෙතත් ,අද (21) විවාදය අවසන් වීමට පැය දෙකක් පමණ තිබියදීත්, විපක්ෂයේ මන්ත්‍රීවරු සභාගැබේ නොසිටි බවයි වාර්තා වුණේ.

 

Share This