පාපන්දු නිලවරණයට මම එනවා – හිටපු සභාපති

පාපන්දු නිලවරණයට මම එනවා – හිටපු සභාපති

ක්‍රීඩා ඇමති හා ගෝලබාලයින් කුමන්ත්‍රණය කලාට අපි සැලෙන්නෙ නෑ.හෙට නිලවරණයට ඉදිරිපත් වෙනවා වගේම ජයග්‍රහණයත් කරනවා.-ජස්වර් උමාර් හිටපු පාපන්දු සම්මේලනයේ සභාපති

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සම්බන්ධයෙන් එහි සභාපති ධුරයට තරග වදින තමාට එරෙහිව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පත් කළ අභියාචනා කමිටුව ලබා දී ඇතැයි කියන නිර්දේශ සම්බන්ධව තමා කිසිත් නොදන්නා බවත් එහි කිසිදු පිටපතක්වත් තමාට ලැබී නැති බවත් නිලවරණයට ඉදිරිපත් වීමට තමා කටයුතු කරන බවත් ජස්වර් උමාර් මහතා පවසනවා.

Share This