පාකිස්ථානයේ හිටපු ජනාධිපති ෆර්වේස් මුෂරෆ් අභාවප්‍රාප්ත වෙයි

පාකිස්ථානයේ හිටපු ජනාධිපති ෆර්වේස් මුෂරෆ් අභාවප්‍රාප්ත වෙයි

පාකිස්ථානයේ හිටපු ජනාධිපති ෆර්වේස් මුෂරෆ් (Pervez Musharraf) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ දීර්ඝ කලක් තිස්සේ රෝගාතුරව සිටි හිටපු ජනාධිපතිවරයා ඩුබායිහි පිහිටි රෝහලක දී මෙලෙස මිය ගොස් ඇති බවයි.

අභාවප්‍රාප්ත වන විට ඔහු 79 හැවිරිදි වියෙහි පසුවුණා.

2001 සහ 2008 අතර කාලය තුළ ඔහු එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා.

Share This