ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

පදනම් අංක 50 කින් ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ දමා ඇති අතර නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 5.5 ක්% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 6.5 ක් දක්වා ඉහළ දමා ඇතැයි මහ බැංකුව සඳහන් කරනවා.

බැංකු අනුපාතිකය නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සමග ස්වයංක්‍රීයවම ගැළපුම් කරමින් සියයට 9.50 ක් දක්වා වැඩිවනු ඇති.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4 ක් % ලෙස නොවෙනස්ව පවත්වාගෙන යාමටද මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

 

Share This