ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා දිවියෙන් සමු ගනියි

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා දිවියෙන් සමු ගනියි

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

70 දශකයේ මුල් භාගයේ කලා ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පියෙක් ලෙස විවිධ චරිත තුළින් රසික හදවත් දිනා ගත් කලාකරුවෙක්

එමෙන්ම ලොකු දුව, සංගිලි, සුබා යන චිත්‍රපටවලට ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව සඳහන්.

Share This