ලංකාවේ පළමු වතාවට ‘පරිගණක ක්‍රීඩා සජීව විකාශනයක් ඔස්සේ’ වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරයක්

ලංකාවේ පළමු වතාවට ‘පරිගණක ක්‍රීඩා සජීව විකාශනයක් ඔස්සේ’ වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරයක්

ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාධ්‍ය ඉතිහාසයේ පළමු වතාවට, “CBL සේරා – කොත්තු කොත්තු” සහ Isobar Sri Lanka
ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ ආයතනය එකට එක්ව පරිගණක ක්‍රීඩා සජීවී විකාශනයක් ඔස්සේ වෙළඳ ප්‍රචාරණ
ව්‍යාපාරයක් සංවිධානය කරනු ලැබුවා.

පසුගිය සැප්තැම්බර් 4 වෙනිදායි මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ .

මෙවැනි වැඩසටහනක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සංවිධානය කෙරුණු අතර බොහෝ පිරිසක් මේ සමගින් එකතු වී තිබුණා

මේ පිළිබඳව වැඩි විස්තර පහතින්

Share This