පවුල් ආරවුලක් දුර දිග යයි – බෑණා , මාමාව ඝාතනය කරයි

පවුල් ආරවුලක් දුර දිග යයි – බෑණා , මාමාව ඝාතනය කරයි

තියුණු ආයුධයකින් පහර දීමෙන් සිදු කළ පුද්ගල ඝාතනයක් නාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පවුල් ආරවුලක් මත මෙම පහර දීම සිදු කර ඇති බවයි පොලිසිය නිවේදනය කළේ.

මිය ගිය පුද්ගලයා , පහර එල්ල කළ පුද්ගලයාගේ බිරිඳගේ පියා වන අතර ඔහු 72වන වියේ පසුව තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ 32 හැවිරිදි සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This