නොරොච්චෝලේ ගැන සතුටුදායක පණිවිඩයක්

නොරොච්චෝලේ ගැන සතුටුදායක පණිවිඩයක්

නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ඒකකයේ බිඳවැටීම ස්ථාවර කර නැවත ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඒකක 1 සහ 3 දෙකම සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බවත් 2 වන ඒකකයේ මාස 3ක් පුරා සිදු කෙරෙන සාමාන්‍ය අලුත්වැඩියා නඩත්තු කටයුතු ඔක්තෝම්බර් මස මැද භාගයේදී අවසන් කිරීමට අපේක්ෂා කරන  බවත් එහි සඳහන් වනවා.

Share This