නෙදර්ලන්තයෙන් පැමිණ යාපනයේ වවන කතක් (VIDEO)

නෙදර්ලන්තයෙන් පැමිණ යාපනයේ වවන කතක් (VIDEO)

නෙදර්ලන්තයෙන් පැමිණි කාන්තාවක් යාපනය ප්‍රදේශයේ පවත්වාගෙන යන කාබනික ගොවිතැනක් පිළිබඳව අද (03) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී කරුණු අනාවරණය කෙරුණා.

එම ආදර්ශමත් කාබනික ගොවිතැන හේතුවෙන් පිරිසකට රැකියා ද හිමිව ඇති බවයි එහිදී සඳහන් කෙරුණේ.

ඒ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Share This