නිවසට පාර කපද්දී ‘පස් කන්දට යටවී’ ගෙහිමියා මරුට

නිවසට පාර කපද්දී ‘පස් කන්දට යටවී’ ගෙහිමියා මරුට

මහනුවර තැන්නේකුඹුර තේක්කවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු නිවසට යන මාර්ගය සකසමින් සිටියදී පස් කන්දකට යට වී මියගොස් තිබෙනවා.

මාර්ගය සකසමින් සිටියදී ඊට ඉහළින් තිබූ විශාල පස් කන්දක් කඩා වැටී ඔහුව යටවී ඇති අතර ප්‍රදේශවාසීන් පැමිණ එම පුද්ගලයාව ගොඩගත්තද ඒ වනවිටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

Share This