නිවසක තනිව ජීවත්වූ පුද්ගලයෙකු ඝාතනය කෙරේ

නිවසක තනිව ජීවත්වූ පුද්ගලයෙකු ඝාතනය කෙරේ

කඳාන පොලිස්වසමේ වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්වූ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා

මියගිය තැනත්තා වයස අවුරුදු 84ක් වූ වැලිගම්පිටිය,ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ

කඳාන පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මේ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි

Share This