නිරෝධායන රීති උල්ලංඝණය කළ 1,082ක් අත්අඩංගුවට

නිරෝධායන රීති උල්ලංඝණය කළ 1,082ක් අත්අඩංගුවට

නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයන් 1,082ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

මහනුවර, මාතලේ සහ කුලියාපිටිය යන ප්‍රදේශවලින් ඉන් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා සිදුකරන ලද නිරෝධායන මෙහෙයුම්වලින් 40,674 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

Share This