නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 639 ක් අත්අඩංගුවට

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 639 ක් අත්අඩංගුවට

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 639 ක් ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

ඒ අනුව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ග;යන් ගණන 57,435ක් වනවා.

Share This