නිත්‍ය තැන්පතු සහ ණය පහසුකම් ගැන මහ බැංකුවෙන් ගත් තීරණය

නිත්‍ය තැන්පතු සහ ණය පහසුකම් ගැන මහ බැංකුවෙන් ගත් තීරණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 14.50% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.50% මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා

Share This