නව විදේශ ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් -ජනපති

නව විදේශ ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් -ජනපති

“ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ජපන් ව්‍යවසාය සඳහා ඇති අවස්ථා” මැයෙන් වූ ව්‍යාපාරික වට මේස සාකච්ඡාවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා

මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට සහ විවෘත කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ

එමෙන්ම නව විදේශ ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීමද මෙහිදී ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා

Share This