නව මහ බැංකු අධිපති කබ්රාල් රාජකාරී අරඹයි

නව මහ බැංකු අධිපති කබ්රාල් රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද දහවල් මහ බැංකු පරිශ්‍රයේදී එම ධුරයේ වැඩභාරගනු ලැබුවා.

Share This