නවීඩ් නවාස් ශ්‍රී ලංකා ක්‍රිකට් නව සහකාර පුහුණුකරු ධුරයට

නවීඩ් නවාස් ශ්‍රී ලංකා ක්‍රිකට් නව සහකාර පුහුණුකරු ධුරයට

හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ඔහු මීට පෙර බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

Share This