දෛනික ආසාදිතයින් සංඛ්‍යාව

දෛනික ආසාදිතයින් සංඛ්‍යාව

තවත් කොවිඩ් ආසාදිතයින් 205 දෙනෙකු හඳුනා ගැනුණා.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 734ක්.

ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 560,339 දක්වා ඉහළ යනු ඇති.

Share This