දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‘කාසියේ වාසිය’ ශ්‍රී ලංකා කණ්ඩායමට

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‘කාසියේ වාසිය’ ශ්‍රී ලංකා කණ්ඩායමට

නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා නවසීලන්තයට ආරාධනා කළා.

තරගයේ ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා

Share This