දෙබරු ඇවිස්සී 10 ක් රෝහලේ

දෙබරු ඇවිස්සී 10 ක් රෝහලේ

දෙබර කූඩුවක් ඇවිස්සී, දෙබරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් පුත්තලම දළුව ප්‍රදේශයේ 10 දෙනෙකුට ආසන්න පිරිසක් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ, පොල් ගසක බැඳ තිබූ දෙබර කුඩුවක් ඇවිස්සි යාමේන් පසු ඒ ආසන්නයේ සිටි මෙම පිරිස දෙබර ප්‍රහාරයට ලක්වි ඇති බවයි.

දෙබර ප්‍රහාරයට ලක්වු පිරිස අතර ගැබිනි මවක් සහ කුඩා දරුවන් සිටින බවත් වාර්තා වනවා.

Share This