දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු අද ‍සිට ඉහළට

දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු අද ‍සිට ඉහළට

දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු අද ‍(05) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට දුරකථන සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව දුරකථන හා බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු සියයට 20කින් ද මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සියයට 25කින් ද ඉහළ දැමීමට නියමිතයි.

අයවැය මගින් වැට් බද්ද ඉහළ දැමීම නිසා මෙලෙස ගාස්තු ඉහළ දමන බවයි සමාගම් පවසන්නේ.

Share This