දුම්වැටියක මිල ඉහළට?

දුම්වැටියක මිල ඉහළට?

දුම්වැටියක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව අප කළ සොයා බැලීමකදී බොහෝ වෙළඳසැල් හිමිකරුවන් කියා සිටියේ දුම්වැටි වර්ග දෙකක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති බවයි

මෙවැනි තීරණයක් සම්බන්ධයෙන් රජය නිල නිවේදනයක් මෙතෙක් නිකුත් නොකළ අවස්ථාවක මෙම මිල ඉහළ යාම සම්බන්ධයෙන් වෙළඳසැල් හිමියන්ගෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ අදාල සමාගම් විසින් මිල ඉහළ දමා ඇති බවයි

Share This