දුම්රිය ගමනාගමනයටත් බාධා

දුම්රිය ගමනාගමනයටත් බාධා

විදුලිබලය ඇණ හිටීම හේතුවෙන් සංඥා පද්ධතිය අක්‍රියවීම නිසා දුම්රිය ගමන්වාර ප්‍රමාද විය හැකි බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

Share This